Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ත්‍රිකුණාමලයේ සිද්ධියට කස්සප හිමි හෙට දක්වා රිමාන්ඩ් කරයි

ත්‍රිකුණාමලය වෙරළ තීරයේ නීතිවිරෝධී ඉදිකිරීමේ සිද්ධියට අදාළව අද (16) දිනයේදී ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බලංගොඩ කස්සප හිමි හෙට (17) දිනය දක්වා රක්ෂිත බන්ධාගාර ගත කරන ලෙස අධිකරණය නියම කර තිබෙනවා.

සිද්ධියට අදාළව සැකකාර භික්ෂුව අද (16) අධිකරණයට ඉදිරිපත් කළා.