හලාවත – පුත්තලම මාර්ගයට දැවැන්ත ගසක් කඩා වැටී ගමනා ගමනය බාධා (ඡායාරූප)

හලාවත – පුත්තලම මාර්ගය හරහා දැදුරුඔයට ආසන්නයෙන් අද (20) පස්වරුවේ දැවැන්ත ගසක් කඩා වැටී තිබෙනවා.

මේ හේතුවෙන් හලාවත – පුත්තලම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි ‘දසත නිව්ස්’ ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

කඩා වැටුණු ගසට යට වී ත්‍රිරෝද රථ දෙකකට සහ යතුරුපැදියකට හානි සිදුව ඇති බවයි වාර්තා වුණේ.

කඩා වැටුණු ගස ඉවත් කිරීමේ කටයුතු මේ වනවිටත් අරඹා තිබෙනවා.

WhatsApp Image 2025 06 20 at 04.37.48 1
WhatsApp Image 2025 06 20 at 04.37.48
WhatsApp Image 2025 06 20 at 04.21.26
WhatsApp Image 2025 06 20 at 04.21.27
WhatsApp Image 2025 06 20 at 04.21.25
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?