හරීන් CIDයට කැදවයි… ඔහු රෝහලේ.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට රහස් පොලිසිය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සිදුකරන ද ප්‍රකාශයන් පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීමට මෙම කැඳවීම සිදුකර ඇතැයි සඳහන්ය.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයා මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.