AFC Banner
Empty Ad
Empty Ad

හරීන් A/L ප්‍රතිපල එළියට දමයි (VIDEO)

අමාත්‍ය නිමල් ලන්සා මහතා සාමාන්‍ය පෙළ සමත් නැති බවට හරීන් ප්‍රනාන්දු මහතාට පසුගියදා පාර්ලිමේන්තුවේදී චෝදනාකර සිටියා එම වාදයෙන් පසු සිය අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධ කිරීමට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පියවර ගෙන ද තිබුණා.

නමුත් හරීන් ප්‍රනාන්දු මහතා ලන්සා මහතාට තම සාමාන්‍ය පෙළ ප්‍රතිපල ලේඛනය ප්‍රසිද්ධ කරන ලෙස අභියෝග කළද මෙතෙක් ඒ මහතා සිය ප්‍රතිපල ලේඛනය ප්‍රසිද්ධ කිරීමට පියවර ගෙන නොමැත.

HARIN
https://youtu.be/FHWXBr-5NoU
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?