හරීන් A/L ප්‍රතිපල එළියට දමයි (VIDEO)

අමාත්‍ය නිමල් ලන්සා මහතා සාමාන්‍ය පෙළ සමත් නැති බවට හරීන් ප්‍රනාන්දු මහතාට පසුගියදා පාර්ලිමේන්තුවේදී චෝදනාකර සිටියා එම වාදයෙන් පසු සිය අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධ කිරීමට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පියවර ගෙන ද තිබුණා.

නමුත් හරීන් ප්‍රනාන්දු මහතා ලන්සා මහතාට තම සාමාන්‍ය පෙළ ප්‍රතිපල ලේඛනය ප්‍රසිද්ධ කරන ලෙස අභියෝග කළද මෙතෙක් ඒ මහතා සිය ප්‍රතිපල ලේඛනය ප්‍රසිද්ධ කිරීමට පියවර ගෙන නොමැත.

HARIN
https://youtu.be/FHWXBr-5NoU


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04