හරීන් කළ පරිත්‍යාගය

තමන් වසරක් මන්ත්‍රී වැටුප ලබා නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද (6) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර නොගන්නා බවත් ඔහු එහිදී කියා සිටියා.