හරක් කටාව හිරේදී රැක බලාගන්න නිලධාරීන් 87ක්

නදුන් චින්තක නොහොත් හරක් කටාව වසර දෙකකට අධික කාලයක් තිස්සේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමට විරුද්ධව ඔහුගේ නීතිඥයා වන උඳුල් ප්‍රේමරත්න විසින් මානව හිමිකම් කොමිසම වෙතට ලිපියක් භාර දෙනු ලැබුවා.

එහිදී නදුන් චින්තක නොහොත් හරක් කටාගේ නීතිඥයා විසින් සඳහන් කළේ නදුන් චින්තක මේ වන විට අවුරුදු දෙකක් සහ මාස 08කට ආසන්න කාලයක් රැඳවුම් භාරයේ සිටින බවත් මෙතෙක් ඉතිහාසයේ කිසිඳු සැකකරුවෙක් එතරම් කාලයක් රැඳවුම් භාරයේ සිට නොමැති බවයි.

එමෙන්ම අදාළ සැකකරු වෙනුවෙන් නිලධාරීන් 87 දෙනෙක් වෙන් කර ඇති බවත් ඔහුව එලෙස රඳවා තබා ගැනීම වෙනුවෙන් ජනතාවගේ බදු මුදලින් මාසිකව රුපියල් කෝටියකට අධික මුදලක් වැය වන බවත් නීතිඥවරයා විසින් මානව හිමිකම් කොමිසම වෙත පැමිණි කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
4
+1
31
+1
5
+1
2
+1
1
+1
6
Subscribe
Notify of
6 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම බලා ධාවනය කළ බස් රථයක් අළුකළ මහ ගින්න.."අනේ..සුදූ..සුදූ මේ බලන්නකෝ..අනේ"
02:31
Video thumbnail
ගැහැණු ළමයෙක් ඉන්න තැනට ඇවිත් තරුණයෙක් කරපු කැත වැඩේ..ගැහැණු ළමයෙක්ට පාරේ යන්න බෑනේ
00:45
Video thumbnail
තනි රෝදෙන් යන අයට ආයේ කිසිම සමාවක් නෑ..අවුරුදු 20ක් ගියත් නීතිය ක්‍රියාත්මක කරනවා
06:34
Video thumbnail
මහින්ද, ගෝඨාභය කරපු විදියට නෙවෙයි අලුත් විදියට රට ගෙනියන්න පුළුවන් ශක්තිමත් පුරුකක් නාමල්
02:05
Video thumbnail
ඩිල්කා සමන්මලීගේ පුද්ගලික ජීවිතය අල්ලලා සුදත්ත අපහාස කළා..ඩිල්කාගේ තාත්තා CID ඇවිත් කිව්ව සැර කතාව
09:10
Video thumbnail
ඩීසල්, පෙට්‍රල්, බොරතෙල් මැයි මාසේ මැද දක්වා තියෙනවා..අපිට ඉරානයත් සුබවාදි ප්‍රකාශයක් කළා
03:18
Video thumbnail
යතුරුපැදිකරු එළොව යැවූ බිබිල - මහියංගනය මාර්ගයේ බිහිසුණු රිය අනතුර..
01:15
Video thumbnail
ඉන්ධන බෙදාහැරීම් 50%ක ප්‍රමාණයක් අඩුවෙලා..තෙල් ඒකාධිකාරියක් ගොඩනැගිලා තියෙන්නේ
03:34
Video thumbnail
JNP එක සජිත්ට සැරටම දෙසයි..සජිත් බිංකුණ්ඩෙක් වගේ කෙනෙක්..පියාණෝ ගැන කියෙව්වට වැඩක් නෑ.
06:26
Video thumbnail
හවස 4 වෙනකල් එළියට බහින්න නම් එපා..උණුසුම තවත් ඉහළට
06:16