හරක් කටාගේ නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය කල් යයි

සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙක් වන නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ නැමැත්තාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පනවා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන ඔක්තෝම්බර් 29 දක්වා කල් තැබීමට මහාධිකරණය විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද (01) නියෝග කළා.

එම නඩුව අද (01) දිනයේ විවෘත අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකු සාක්ෂි ලබාදෙනු ලැබුවා.

එමෙන්ම නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ නැමැත්තා ද අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.

2015-06-10 දින හර්ෂ යෂස්වි ජනම්වීර නැමැත්තා හා එක්ව මුල්ලේරියාව ප්‍රදේශයේ පිහිටි අනුර පාලිත පෙරේරා නැමැත්තාගේ නිවසට කඩාවැදී රුපියල් විසිදහසක මුදලක් පැහැරගැනීම සහ නිවසේ තිබූ මෝටර් රථයක් පැහැර ගැනීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබෙනවා.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී හරක් කටා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?