AFC Banner
AFC Banner
Empty Ad

හමුදා අත්අඩංගුවේ දී සූ චී ගේ පක්ෂ නිලධාරියෙකු මරුට

අවුන් සාන් සූ චී ගේ පක්ෂ නිලධාරියෙකු හමුදා අත්අඩංගුවේ සිටියදී මියගොස් ඇතැයි වාර්තා වේ. 58-හැවිරිදි U Khin Maung Latt නම් මෙම නිලධාරියාගේ සිරුර ඊයේ (07) දිනයේ දී ඥාතීන් වෙත නිදහස් කර ඇති අතර, හමුදාව විසින් පවසා ඇත්තේ ඔහු ක්ලාන්ත වීමෙන් අනතුරුව මියගිය බවයි.

ලේ පැල්ලම් සහිත රෙදිකඩක් ඔහුගේ හිස වටා ගැටගසා තිබූ බව ඡායාරූප වල දැක්වෙන් බව විදෙස් වාර්තා සඳහන් කරයි. හමුදා පාලනයට එරෙහිව නැගී සිටින ක්‍රියාකාරීන් චෝදනා කර සිටින්නේ. අත්අඩංගුවේ පසුවන අතරතුරදී ඔහුට දරුණු ලෙස පහරදී ඇති බවයි. මියන්මාරයේ උද්ඝෝෂණ දිගින් දිගටම පැවැත්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?