හමුදා අත්අඩංගුවේ දී සූ චී ගේ පක්ෂ නිලධාරියෙකු මරුට

අවුන් සාන් සූ චී ගේ පක්ෂ නිලධාරියෙකු හමුදා අත්අඩංගුවේ සිටියදී මියගොස් ඇතැයි වාර්තා වේ. 58-හැවිරිදි U Khin Maung Latt නම් මෙම නිලධාරියාගේ සිරුර ඊයේ (07) දිනයේ දී ඥාතීන් වෙත නිදහස් කර ඇති අතර, හමුදාව විසින් පවසා ඇත්තේ ඔහු ක්ලාන්ත වීමෙන් අනතුරුව මියගිය බවයි.

ලේ පැල්ලම් සහිත රෙදිකඩක් ඔහුගේ හිස වටා ගැටගසා තිබූ බව ඡායාරූප වල දැක්වෙන් බව විදෙස් වාර්තා සඳහන් කරයි. හමුදා පාලනයට එරෙහිව නැගී සිටින ක්‍රියාකාරීන් චෝදනා කර සිටින්නේ. අත්අඩංගුවේ පසුවන අතරතුරදී ඔහුට දරුණු ලෙස පහරදී ඇති බවයි. මියන්මාරයේ උද්ඝෝෂණ දිගින් දිගටම පැවැත්වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14