හමාස් ප්‍රහාරවලින් මියගිය නේපාල ජාතිකයින් හතරකගේ මෘතදේහ මව්බිමට (ඡායාරූප)

ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර පවතින යුද ගැටුම් මාධ්‍යයේ හමාස් ත්‍රස්තවාදී ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් නේපාල ජාතිකයින් සිව්දෙනෙකුගේ මෘතදේහ නේපාලය වෙත යැවීමට කටයුතු කර තිබෙනවා.

මෙම ප්‍රහාර වලින් නේපාල ජාතිකයින් දසදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් එක් අයෙක් අතුරුදන්ව සිටිනවා.

දකුණු ඊශ්‍රායලයේ කිබුට්ස් ඇලුමිම් ප්‍රදේශයේ දී මෙම නේපාල පුරවැසියන් ඝාතනයට ලක්ව ඇති බවයි ඊශ්‍රායලයේ පිහිටි නේපාල තානාපති කාර්යාලය සඳහන් කළේ.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ විදේශිකයන් 200 ක් පමණ මෙම ප්‍රහාර හේතුවෙන් මිය ගොස් ඇති බවයි.

මේ අතර යුද ගැටුම් හේතුවෙන් මියගිය විදේශිකයින් අතරින් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ ඇමරිකානු ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 31ක්.

තවත් ඇමරිකානුවන් 13 දෙනෙකු මෙම ප්‍රහාර මධ්‍යයේ අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊශ්‍රායලයේ ගැටුම් අතරතුර ශ්‍රී ලාංකික කාන්තාවක් ද ජීවිතක්ෂයට පත් වූ අතර, 48 හැවිරිදි තවත් ශ්‍රී ලාංකිකයෙක් අතුරුදන්ව සිටින බවයි වාර්තා වුණේ.

391696776 7586953074653105 8252098058341242579 n 3
391695098 7586952971319782 3819074993001951816 n 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31
Video thumbnail
"රටේ කිසිම අර්බුදයක් නෑ" කිව්ව නි.ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්න කිව්ව දේ
05:07
Video thumbnail
"රනිල්ට ශල්‍යකර්මයක් කරලා"රවී කතාව නවතා සංවේදී වී රනිල් ගැන කිව්ව දේ
01:43
Video thumbnail
අර්චුනා කුපිත වී හොඳටම දෙසයි..සු## කියන එකා මට කුණුහරුපෙන් බැන්නා..තාම පැමිණිල්ල බලලා නෑ
00:58
Video thumbnail
අංක ක්‍රමය ගැන ජනතාව කිව්ව දේ..අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..මිනිස්සු තේරුම් ගන්න ඕනි..
01:39
Video thumbnail
QR ගැටලුවලට බිමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්..මෙහෙම අලුත් QR එකක් ගන්න පුළුවන්
07:49
Video thumbnail
තලවතුගොඩ, බත්තරමුල්ල ප්‍රදේශවල මහ රෑත් දිගු ඉන්ධන පෝළිම්
00:42