හම්බන්තොටට එන නැව්වලට තෙල් නැතිවෙයි

මෙරට ඇතිව ඇති ඉන්ධන ගැටළුවත් සමඟ හම්බන්තොට වරායට පැමිණෙන නැව් සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමේ ගැටලුවක් මතුව ඇතැයි ආරංචි වනවා.හම්බන්තොට වරාය පරිශ්‍රයේ දෛනිකව ඉන්ධන මෙටි්‍රක් ටොන් අසූදහසක් ගබඩා කළ හැකි බන්කරින් ටර්මිනල් එකක් තිබුණත් ඉන්ධන ගෙන්වීමේ බලපත්‍රය නිසි පරිදි නොලැබීම නිසා මෙම තත්ත්වය උද්ගතවී ඇති බවත් එම දේශපාලන ආරංචි මාර්ග පවසයි.

හම්බන්තොට වරායට නැව් නොපැමිණෙන්නේ මෙම ඉන්ධන ලබාදීමේදී මතුව ඇති ගැටලුව නිසා විය හැකි බවයි එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඉතා ලාබදායී වෙළෙඳාමක් වන නැව් සඳහා තෙල් සැපයීම අවුරුද්දකට මෙටි්‍රක් ටොන් අටලක්‍ෂය ඉක්මවා යන්න නොහැකි වී තිබෙනවා. ශ්‍රී ලංකාවට සමගාමීව නැගී සිටි සිංගප්පූරුව අද වන විට නැව්වලට වාර්ෂිකව ඉන්ධන මෙටි්‍රක් ටොන් මිලියන 48ක් සැපයීම තෙක් ඔවුන්ගේ වෙළෙඳපොළ පුළුල් කර ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැටන් දොරවල වත්තේ රක්ෂිතයක හදිසියේම ඇතිවූ ගින්න
00:43
Video thumbnail
රටේ බඩු මිලත් එක්ක සතොස අද තත්ත්වය.."වෙනදා 5kg ගන්නවනම් අද දෙන්නේ 2kgයි..ඔක්කොම බඩු තියෙනවා"
02:03
Video thumbnail
හමුදාවෙන් නිවාඩු පැමිණ අත්බෝම්බෙන් සෙල්ලම් දැම්ම අයියා මලෝ..කිසිවෙකු නොදුටු CCTV දර්ශන පෙළක් එළියට
01:47
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට
00:35
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට - වලාන OIC පෙනී සිට ව්‍යාපාරිකයින්ගෙන් සල්ලි අරගෙන
01:06
Video thumbnail
බොරුයි හොරුයි එකතුවෙලා - කවදාවත් මෙහෙම වෙලා නෑ
12:24
Video thumbnail
කුණු කොල්ලෙට විකිණෙන තඹුත්තේගම එළවළු
01:05
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ටික අපි වටලනවා
10:27
Video thumbnail
කුණු කොල්ලෙට විකිණෙන තඹුත්තේගම එළවළු.."වැටිලා තියෙන්නේ දැන් රස්සාවත් එපා වෙනවා"
04:54
Video thumbnail
ගොවියා එනවා මහ පාරට - ගෝ හෝම්
16:21