AFC Banner
AFC Banner
Empty Ad

හදිසියේම වසා දැමීමට තීරණය කරන ප්‍රදේශ

මේ වන විටත් පවතින අයහපත් කාලගුණ තත්වය මත තවදුරටත් අධික වර්ෂාපතනය සහ නායයෑම් අවදානම සැලකිල්ලට ගෙන නැවත දැනුම් දෙන තුරු කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පහල කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගය වසා තැබීමට තීරණය කර තිබෙනවා.

මේ වන විටත් තිරස් විදුම් ක්‍රමය මගින් අභ්‍යන්තර ගලායන ජලය ඉවත්කිරීමේ හා වෙළෙඳ සැල් ඉවත්කිරීමේ කාර්යයද සිදුවෙමින් පවතිනවා.

එබැවින් ප්‍රවාහන කටයුතු සදහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දැනුවත් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?