AFC Banner
Empty Ad
Empty Ad

හදිසියේම කළුවරේ ඉන්න වෙයිද ?

ඉදිරියේ දී හදිසි වැඩ වර්ජනයකට යාමට සූදානම් බව විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසනවා.

ඒ යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් ඇමරිකානු සමාගමකට පවරා දීමේ ගිවිසුමට එරෙහිවයි.

කෙසේ වෙතත් දැනුම් දීමකින් තොරව වැඩ වර්ජනයකට යාමේ සූදානමක් නොමැති බවයි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් සඳහන් කළේ.

මෙලෙස වැඩ වර්ජනයකට යාමෙන් රටේ ජනතාව දැඩි අපහසු තාවයකට පත්වන බවත් රජය විසින් මීට නිසි පිළිතුරු ලබා දිය යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?