AFC Banner
Empty Ad

හදිස්සියේ මේ මොහොතේ සිට හුදකලා කෙරෙන ප්‍රදේශ මෙන්න

අද (10) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් බලප්‍රදේශ 8කට අයත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කර තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියේ, අද දිනය තුළ ග්‍රාම නිලධාරී වසම් 14ක හුදකලාභාවය ඉවත් කර ඇති බවය.

මේ මොහොතේ සිට හුදකලා කළ ප්‍රදේශ පහතින් දැක්වේ.

1620608068 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?