AFC Banner
AFC Banner
Empty Ad

ස.පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව නවතියි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව තවකාලිකව නතර කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වනවිට ඉන්ධන බෙදාහැරීම අයි.ඕ.සී පිරවුම්හල් මඟින් පමණක් සිදුකිරීම හේතුවෙන් එම ඉන්ධන පිරවුම්හල් අසල දැඩි පෝලිම් දැකගත හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?