Empty Ad
Empty Ad
AFC Banner

සෞදි රෝහලක් ලොව ප්‍රථම පූර්ණ රොබෝ හදවත් බද්ධ කිරීමේ සැත්කමක් සිදු කරයි

සෞදි අරාබියේ කිං ෆයිසාල් විශේෂඥ රෝහල සහ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් ලොව ප්‍රථම පූර්ණ රොබෝ හදවත් බද්ධ කිරීමේ සැත්කම සිදු කර ඇති බව සෞදි පුවත්පත් ඒජන්සිය වාර්තා කරනවා.

මෙම ශල්‍යකර්මය සිදු කර ඇත්තේ, හෘදයාබාධයකින් පෙළෙන 16 හැවිරිදි රෝගියෙකුට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ශල්‍යකර්මය සඳහා පැය දෙකහමාරක පමණ කාලයක් ගත වී තිබෙනවා.

හෘද සැත්කම සිදුකරන ලද වෛද්‍ය කණ්ඩායම සති කිහිපයක සූදානමකින් පසුව ශල්‍යකර්මය සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
8
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?