Empty Ad
AFC Banner
Empty Ad

සෞදි රෝහලක් ලොව ප්‍රථම පූර්ණ රොබෝ හදවත් බද්ධ කිරීමේ සැත්කමක් සිදු කරයි

සෞදි අරාබියේ කිං ෆයිසාල් විශේෂඥ රෝහල සහ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් ලොව ප්‍රථම පූර්ණ රොබෝ හදවත් බද්ධ කිරීමේ සැත්කම සිදු කර ඇති බව සෞදි පුවත්පත් ඒජන්සිය වාර්තා කරනවා.

මෙම ශල්‍යකර්මය සිදු කර ඇත්තේ, හෘදයාබාධයකින් පෙළෙන 16 හැවිරිදි රෝගියෙකුට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ශල්‍යකර්මය සඳහා පැය දෙකහමාරක පමණ කාලයක් ගත වී තිබෙනවා.

හෘද සැත්කම සිදුකරන ලද වෛද්‍ය කණ්ඩායම සති කිහිපයක සූදානමකින් පසුව ශල්‍යකර්මය සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
8
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිගාවත්තට ගිහින් සජිත් කතා කරද්දී සජිත්ගේ පිටියට ආපු ප්‍රබලයා
20:00
Video thumbnail
පන්නල බලය අල්ලන්න පුටුවෙන් එන තරුණයාගේ කතාව
29:34
Video thumbnail
බටලන්දේ ඇසින් දුටු සාක්ෂියක් CIDයට එයි
08:18
Video thumbnail
රාජාංගනේ හිමිට වැඩ වරදියි - දැන් එයාගේ නම අනුර සුසන්ත ද සිල්වා
18:13
Video thumbnail
ඇමති නලින්ද හා මාධ්‍යවේදියා ඇවිලෙයි - සුපිරි ජාවාරම නිසා කැබිනෙට්ටුව උණුසුම් වෙයි
02:42
Video thumbnail
පුටුවෙන් ඡන්දේ ඉල්ලනවා කියලා මගේ නම දාලා - මොනවද මේ කැත වැඩ
03:53
Video thumbnail
විමල්ට උත්තර දෙන්න හඳුන් මාධ්‍ය කැඳවයි - ඇමතිට මාධ්‍ය හමුවේ හොඳටම තදවෙයි
17:17
Video thumbnail
මහ ඇමති කරපු දේ එළියට ආපු හැටි - අකුරක් නෑර මෙන්න හැමදේම එක පෙළට
04:29
Video thumbnail
සම්බාධක ගැන කැබිනට් ප්‍රකාශක කට අරියි
03:40
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට ඇමති දීපු උත්තරේ
03:06
<p>?</p>