ප්‍රකාශයක් ලබාගන්න දුමින්ද සිල්වා අල්ලස් කොමිසමට රැගෙන එයි

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මේ වන විට මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අද (23) දිනයේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත රැගෙන ආවා.

පැය කිහිපයක ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහුව යළි බන්ධනාගාරය වෙත රැගෙන ගියා.

නීති විරෝධී ලෙස වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දෙමටගොඩ රුවන් නමැති සැකකරුට ඇප ලබාගැනීමට අවශ්‍ය කටයුතු ඉටුකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 50ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියකට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම මෙම විමර්ශනය සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
15
+1
2
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52