සෞඛ්‍ය වෘත්තීය සමිති දින දෙකක් වර්ජනයේ

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් හෙට (29) සහ අනිද්දා (30) යන දෙදින තුළ දී සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩ වර්ජනයක් දියත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු පරිපූරක සෞඛ්‍ය වෘත්තීය සමිති 08ක් මෙම වැඩවර්ජනයට එක්වීමට නියමිත බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?