සෞඛ්‍ය නීති හෙට සිට වෙනස් වෙයි

පූර්ණ එන්නත්කරණයට ලක්වී විදේශයන්හී සිට මෙරටට පැමිණෙන පිරිස් වෙනුවෙන් අනුගමනය කෙරුණු ක්‍රමවේදය හෙට සිට තවදුරටත් ලිහිල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව එවන් පිරිස් මෙරටට පැමිණීමට පෙර පී සී ආර් පරීක්ෂණයක් සිදු කිරීම අවශ්‍ය නොවනු ඇත.

කාණ්ඩ කිහිපයක් යටතේ වර්ගීකරණය වන මෙම නව ක්‍රමවේදය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධායන ඒකකයේ විශේෂඥ වෛද්‍ය දිල්හාරි සමරසේකර මහත්මිය මෙලෙස පැවසීය.

හෙට සිට විදේශයන් හි සිට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ සියලුදෙනා ගුවන් යානයට හෝ නැවකට පැමිණීමට පෙර සිදුකරන පරීක්ෂණ සිදුකිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඇත්තටම වරාය පැත්තෙන් නම් එගොලන්නට පැය 72ක කරන්න අමාරු නිසා එගොල්න්ට අපි කළේ එක්දින පරීක්ෂණයක්. පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ටත් එහෙමයි.
පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට විදේශයන් හි සිට පැමිණෙන අයට ෆ්‍රී ඩිපාර්චර් ටෙස්ට් එක් කිරීම හෝ ඇන්ටිජන් ටෙස්ට් එකක් කිරීම අවශ්‍ය නැහැ.
පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට මීට පෙර අපි ඔන් එරයිවල් ටෙස්ට් එක අයින් කරලා තිබුනේ ඒකත් තවදුරටත් බලපැවැත්වෙනවා.
එතකොට පොදුවේ ගත්තාම අපේ රටට එන අවුරුදු 12 හා ඊට වැඩි අයට තමයි අපි පී.සී.ආර්. එකක් ෆ්‍රී ඩිපාර්චර් හරි ආවට පස්සේ ඩේ වන් ටෙස්ට් එකක් හරි කරන්න තිබුණේ. අවුරුදු 12ට අඩු අයට අපි කොහොමත් කළේ නෑ.
එතකොට සමහර කණ්ඩායමක් ඉන්නවා. සමහර රටවල් එගොලන්ට මීට පෙර රෝගය වැළදිලා තිබෙනවා නම් දෙන්නේ එක එන්නතයි. එතකොට ඒ අය සියලුදෙනාම අපි ඩේ වන් පැමිණියාට පසු කරන ටෙස්ට් එකෙන් අයින් කරන්න තිබුනේ.
පසුගිය මාස 6 ඇතුළත ඒ, කියන්නේ අන්තිම කොවිඩ් පොසිටිව් වෙලා තියෙනවා නම් දින 7කට පෙර සිට පහුගිය මාස 6ක් දක්වා අයට පමණයි එක වැක්සින් එකක් රැගෙන ආවොත් ෆ්‍රී ඩිපාර්චර් ටෙස්ට් එක අයින් කරලා තියෙන්නේ. හැබැයි එයාලා ඩේවන් එක කරන්නේ නැහැ. පහුගිය මාස 6ට වඩා වෛරසය තිබිච්ච එක්කනෙක් එක වැක්සින් එකක් අරගෙන ආවොත් එගොල්ලන් ෆ්‍රී ඩිපාර්චර් එක අරගෙන එන්න ඕනෙ, එයාලා ඩේවන් පරීක්ෂණය කරන්න අවශ්‍ය නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?