සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක් නිසා උණුසුම් තත්වයක්

ශ්‍රී ලංකා – ඉන්දියා සෞඛ්‍ය ගිවිසුම වහාම අත්හිටුවන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන කිහිපයක් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණ අමාත්‍යාංශ ලේකම්වරයාට ලියුමක් ලබාදීමට උත්සාහ දැරූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිඳු නිලධාරියෙක් ඒ සඳහා මැදිහත් නොවීම නිසා ආරක්ෂක නිලධාරීන් සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

විරෝධාකරුවන් විසින් එම ස්ථානයේදී ඉන්දු – ශ්‍රී ලංකා සෞඛ්‍ය ගිවිසුම පුළුස්සා දැමූ අතර, විරෝධතාකරුවන් එම ස්ථානයේ විනාඩි 15 ක පමණ සත්‍යග්‍රහයකද නිරත වුණා.

කෙසේ වෙතත් සත්‍යග්‍රහයෙන් අනතුරුව සත්‍යග්‍රහයෙන් අනතුරුව අමාත්‍යංශ ලේකම්වරයාට භාරදීමට පැමිණි ලිපිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගේට්ටුව මත එල්ලා විරෝධතාව අවසන් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
00:00
Video thumbnail
අජිත්ට නහුතෙටම තදවෙයි - මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ?.බෙහෙත් දෙන්න
02:48
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි..ගැ#මෙන් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළයි
01:12
Video thumbnail
චමින්ද නැගිටලා හතර වටේටම දෙසයි.."කථානයක මේක පුදුම පච කියවිල්ලක්නේ"
06:10
Video thumbnail
මොන ඔත්තේ ඉරට්ටේ තිබුණත් දිග පෝළිම්..තෙලුත් නෑ..ජනපතිට සතියෙන් සතියට ජනතාව දැනුවත් කරන්න වෙලා
04:47
Video thumbnail
"තෙල් තියෙනවා ඕන තරම්..මිනිස්සු බොරුවට බයවෙලා"ඉන්ධන ගැන තෙල් බවුසර් රියදුරන් කිව්ව දේ..
01:59
Video thumbnail
වර්තමාන ආණ්ඩුවට දිට්ඨ ධම්ම වේදනීය කර්මයට මුහුණ දෙන්න වෙලා..ගෝඨාභයා එලවන්න ජනතාව කුලප්පු කළා
06:02
Video thumbnail
Selfie ගන්න ගිය සිසුවියක් ලෝකාන්තයේ ප්‍රපාතයකට වැ#යි
01:53
Video thumbnail
ආණ්ඩුව වැලේ වැල් නැතුව ඉන්නේ
00:49
Video thumbnail
විමල් ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
14:50