‘සොත්ති උපාලි’ගේ බාල පුතා එල්ල කළ පිහි පහරින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

යතුරුපැදියකින් ඉන්ධන සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දී ඊයේ (24) රාත්‍රියේ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 40 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

ඝාතනය සිදුකළ සැකකරු කුප්‍රකට පාතාල නායකයකුව සිටි ‘සොත්ති උපාලි’ නැමැත්තාගේ බාල පුත්‍රයා බවටයි හඳුනාගෙන ඇත්තේ.

සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?