සෙල්ෆියෙන් රන්ජන්ටත් වැඩ වරදී

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සිරගතව සිටින රන්ජන් රාමනායක සුවදුක් විමසීමට පැමිණි අවස්ථාවේ ලබාගත් සෙල්ෆි ඡායාරූපය සම්බන්ධයෙන් පරික්ෂණයක් ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම ඡායාරූපය ලබාගෙන තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණායි.පසුව ඔහු එය තම ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණා. එම අවස්ථාවේ රාජකාරි කටයුතුවල නිරතවූ ප්‍රධාන ජේලර්වරයාගේ ද වැඩ තහනම් කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?