බිරිඳ, තවත් කාන්තාවක් සමඟ එක්වී සැමියා අවසන් ගමන් යවයි

හොරණ පොලිස් වසමේ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ ඊයේ (24) දින උදෑසන නිවසකදී පුද්ගලයෙක්ට පහරදී ඝාතනය කර ඇති බවට හොරණ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 32 ක් වූ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා, අසල නිවසකට ගොස් දොර ජනෙල් වලට පහරදී ආරවුලක් ඇතිකරගෙන ඇති අතර එම නිවසේ සිටි කාන්තාවක් විසින් ඒ සම්බන්ධව ඔහුගේ බිරිඳට දැනුම් දී තිබෙනවා.

එම අවස්ථාවේ මරණකරුගේ බිරිඳ එම නිවසට පැමිණ එම කාන්තාව සමඟ ජීවිතක්ෂයට පත් පුද්ගලයාට ඉදලකින් පහරදීමක් සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඈති බවයි පොලිසිය පවසන්නේ.

සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46