spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

සෙනසුරාදා කොළඹට පැය 14ක ජල කප්පාදුවක්

කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ලබන සෙනසුරාදා (15) පැය 14ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.

සෙනසුරාදා පෙරවරු 8 සිට මෙම ජල කප්පාදුව සිදු කෙරෙනු ඇති.

කොළඹ 01, 02, 03, 04, 07, 08, 09, 10, 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව සිදු කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
3
+1
4
+1
4
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?