AFC Banner
Empty Ad
Empty Ad

සූර්යග්‍රහ මණ්ඩලයේ පිටතින් සොයාගත් අලුත් ග්‍රහලෝකයක සලකුණක්

අපේ සූර්යග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝක 5000ක් පමණ මේ වනවිට සොයාගෙන ඇති අතර, ඒ සියල්ලම ක්ෂීරපථ මන්දාකිනියට අයත් වන ඒවායි.

එහෙත් අභ්‍යාවකාශයේ ස්ථානගත කර ඇති නාසා ආයතනයේ චන්ද්‍රා එක්ස් කිරණ දුරේක්ෂය මඟින් මෙසියර් 51 චක්‍රාවාටයෙන් ග්‍රහලෝකයක සලකුණු අනාවරණ කරගෙන තිනෙවා.

එය ක්ෂීරපථයෙන් ආලෝක වර්ෂ 28ක් ඈතින් පිහිටි ග්‍රහලෝකයක්.

මෙලෙස සූර්යග්‍රහ මණ්ඩලය පිහිටි ක්ෂීර පථයෙන් ඔබ්බෙන් ග්‍රහලෝකයක සලකුණු සොයා ගත් ප්‍රථම අවස්ථාවයි. නාසා ආයතනයේ චන්ද්‍රා එක්ස් කිරණ දුරේක්ෂය 1999 වසරේ උඩු ගුවනට යවනු ලැබූ අතර, එය නම් කර ඇත්තේ නොබෙල් ත්‍යාගලාභී ඉන්දීය ඇමරිකානුවෙකු වන සුබ්‍රමානියම් චන්ද්‍රෂේකාර්ට ගරු කිරීමක් වශයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?