Empty Ad
AFC Banner
Empty Ad

සුවිශේෂී ආර්ථික වැඩපිළිවලකට රජය සැරසේ

සියලු ක්ෂේත්‍ර ආවරණය වන ආකාරයට සුවිශේෂී ආර්ථික වැඩපිළිවෙළක් සහිත ගමනක් මේ මස අග සිට ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මෙම වැඩපිළිවෙල මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ලබන සතියේදී ප්‍රකාශයට පත් කරනු ලැබීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

මෙම වැඩපිළිවෙළේදී ගෙවතු වගා ක්ෂේත්‍රය කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත.

නව වසර ආරම්භයේදී රජය වේගවත් සංවර්ධන ගමනකට අවතීර්ණ වන බවට රජයේ දේශපාලනඥයෝ රැසකද මෙයට පෙර ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?