සුලේඛා ජයවර්ධන කියන නම මේ වෙද්දී බොහෝ දෙනෙකුට අමතක ඇති. ඊට හේතුව ඇය රංගනයෙන් සම්පුර්ණයෙන්ම ඉවත් වුනු නිසා හා දැකගන්න නොලැබෙන නිසා. සුලේඛාගේ රූපය දුටු ගමන්ම ඒ කවුද කියලා මතක් වෙන්න පුළුවන්. ඒ ඇය මිට පෙර රංගනයෙන් දායක වූ නිර්මාණ නිසා. මේ වෙද්දී ඇය ආදරණිය පුතෙකුට ආදරණිය මවක්. ඒ නිසා තමයි ඇය රංගනයෙන් ඉවත් වෙලා ඉන්නේ. ව්‍යාපාරිකයෙක් එක්ක විවාහ වූ සුලේඛාගේ ආදරණිය පුතණුවන්ගේ ඡායාරූප කිහිපයක් පහතින්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5