සංජානා ගමාරච්චි කියන්නෙ බොහෝ සුන්දර නව පරපුරේ රංගන ශිල්පිනියක්.සමාජ මාධ්‍ය වල BMW කෙල්ල විදියට පහු ගිය දවස් වල ඇය ජනප්‍රිය වුණා.ඒත් සංජානා කියන්නෙ හරිම දක්ෂ වගේම නිහතමානී කෙනෙක්.දින කීපයකට කලින් සිංගප්පූරුවේදී ඇගේ පෙම්වතා විසින් ඇයට විවාහා යෝජනාවක් ගෙන එනු ලැබුවේ බොහෝ ආදරණීයවයි.මෙය සමාජ මාධ්‍ය පුරා වේගයෙන් පැතිර ගිය කතාවක්.
ඉතිං සංජානා ළඟදීම විවාහා වෙන්න යනවද කියලා සැකයක් මතු වෙවී තිබුනා.ඉතිං ඔන්න ඇය ඇගේ ඇගේ ආදරණීය පෙම්වතා විවාහා ගිවිසගෙන තිබෙනවා.
මේ විවාහා ගිවිසගැනීමේ සාදයට කලාකරුවන් රැසක් සහභාගී වී අතර සංජානාව අතිශය සුන්දර ලෙසට හැඩ ගන්වා ද තිබුණා.
සංජානාටත් ඇගේ සැමියා විහඟටත් අපි ආදරෙන් සුබ පතනවා!
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
394