මත්ද්‍රව්‍ය වැටලීමක දී හමුවූ ඉහළම මුදල පොලිස් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල්වලින් පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනුණු ඉහළම මුදල ඊයේ (16 ) දිනයේ අත්අඩංගුවට ගත් බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

ඒ, අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් රුපියල් ලක්ෂ 2,833ක මුදලක් අත්අඩංගුවට ගත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් කුරුණෑගල අධිකරණයට අද (17) දින වාර්තා කළ බවයි වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

මෙම මුදල් තොගය බන්ධනාගාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන ජාවාරම්කරුවෙකුගේ බවයි පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර පොලීසිය සඳහන් කළේ මෙහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18ක්, කැබ් රථයක් සහ වෑන් රථයක් ද සිය භාරයට ගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
2
+1
11
+1
2
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනාධිපති නෙවෙයි ඔබතුමා හැමදාම මේ රටේ ජනාධිපති - මහින්ද හඳවතේ ජනාධිපති
02:41
Video thumbnail
දෙවිනුවර පෙරහැරේ කාවඩි නැටුම් ඉවත් කරන ලෙස පොලිස්පතිගෙන් නියෝග
01:42
Video thumbnail
ආණ්ඩුව හීනෙන් දකින්නෙත් නාමල් නාමල් කියලා - එක මිටට දුන්න අපි නැවත නිවැරදි තැනට ගේන්න ඕනි
04:59
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට ටිල්වින් උත්තර දෙයි - "විපක්ෂයේ අයත් ඔය බොරු කියන්නේ"
01:16
Video thumbnail
ටිල්වින් විපක්ෂයට සැරටම කියයි - "අපි තිබ්බ අඩිය ආය පස්සට ගන්නේ නෑ..කිසි අභියෝගයක් නෑ"
02:52
Video thumbnail
නාමල් රාජපක්ෂ ගැම්මට එද්දිම ඔළුව උඩින් ගිය මාළු පාන්...
00:17
Video thumbnail
ආණ්ඩුව පෝෂණය කරන අපරාධකාරයෝ නිදහසේ වෙ# තියනවා - නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
10:49
Video thumbnail
සුද්දට අයිස් විකුණන්න ගිහින් ජාත්‍යන්තරය ට ගිය අන්කල් - මොනවා කියනවද තේරෙන්නේ නෑනේ බන්
02:55
Video thumbnail
රථ පෙරහැරකින් ගැම්මට හෝමගමට ගිය නාමල් - අපේ රජතුමාට ජයෙන් ජයම වේවා..!
02:08
Video thumbnail
හිටපු ජනපති මහින්දගේ අතින් විවෘත වුණ සාමාධි පිළිමය - දිලිත්, රෝහිත ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
04:17