සුරා සැල් රෑ 10 දක්වා විවෘත කළ යුතුයි – කංසා පිටරට යැවිය යුතුයි මන්ත්‍රීවරියක් පාර්ලිමේන්තුවට ගෙනා යෝජනා (VIDEO)

රාජ්‍ය අනුග්‍රහයෙන් කංසා වගා කොට පිටරට යවා විදේශ විනිමය ඉපයිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

එමෙන්ම සුරා සැල් උදෑසන 10 සිට රාත්‍රී 10 දක්වා විවෘත කළ යුතු බවටත් ඇය යෝජනා කොට තිබෙනවා.

මන්ත්‍රීවරිය සිදු කළ සම්පුර්ණ කතාව පහතින් ,