සුරාබදු දෙපාර්තමේන්තුව නිරෝධායන නීති කඩයි

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් අවන්හල් (රෙස්ටුරන්ට්) විවෘත කර පාරිභෝගිකයන්ට එම අවහල්තුලදි මත්පැන් පානය කිරිමට අවසර ලබාදී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා මත්පැන් අවන්හල් විවෘත කිරිමට අවසර ලබානොදි සිටියදි අද (04) දින හැටන් නගරයේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකම මත්පැන් අලෙවිසැල් විවෘත කර පාරිභෝගිකයන්ට එම අවන්හල් තුලදි මත්පැන් පානය කිරිමට අවස්ථාව ලබාදී තිබූ අයුරු අප වාර්තාකරුවන්ට දැකගත හැකි විය.

නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කිරීමට පෙර බීර සහ වයින් අලෙවිසැල් පමණක් විවෘත කිරිමට සුරාබදු දෙපාර්තුමේන්තුව අවසර ලබාදී තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?