අශෝක රන්වලගේ රුධිර හා මුත්‍රා සාම්පලවල ඇල්කොහොල් නැහැ – රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වෙයි

හිටපු කථානායක සහ ජාතික ජන බලවේගයේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පැදවූ ජීප් රථය, සහ තවත් මෝටර් රථයක ගැටී තුන්දෙනෙක් තුවාල ලැබීමේ අනතුර සම්බන්ධයෙන් ලබාගත් ඔහුගේ රුධිර හා මුත්‍රා සාම්පලවල ඇල්කොහොල් අඩංගු නොමැති බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා.

  1. Oka kiyana bawa danan hitiya apeeee හාමුදුරුවනේ !!!🤣🤣🤣💯💯💯💯 Eka deyak thiyenwa kiyanna me natakawalata wadi ආයුෂ nm na Ghotage pannuwa wage yana dawasa as soon as!!!!! Me nataka පෙන්වීම dangerous !!!!💯💯💯🔴🔴🔴🔴🔴🔴



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29