සුරාබදු දෙපාර්තමේන්තුව නිරෝධායන නීති කඩයි

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් අවන්හල් (රෙස්ටුරන්ට්) විවෘත කර පාරිභෝගිකයන්ට එම අවහල්තුලදි මත්පැන් පානය කිරිමට අවසර ලබාදී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා මත්පැන් අවන්හල් විවෘත කිරිමට අවසර ලබානොදි සිටියදි අද (04) දින හැටන් නගරයේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකම මත්පැන් අලෙවිසැල් විවෘත කර පාරිභෝගිකයන්ට එම අවන්හල් තුලදි මත්පැන් පානය කිරිමට අවස්ථාව ලබාදී තිබූ අයුරු අප වාර්තාකරුවන්ට දැකගත හැකි විය.

නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කිරීමට පෙර බීර සහ වයින් අලෙවිසැල් පමණක් විවෘත කිරිමට සුරාබදු දෙපාර්තුමේන්තුව අවසර ලබාදී තිබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33
Video thumbnail
මන්ත්‍රී කාවින්දගේ නිවස පිටුපසින් අත්බෝ#බයක් හමුවෙයි
00:33
Video thumbnail
නාමල් ලි#ගික අල්ලස ගත්තේ නෑ - නාමල් නිර්දෝශියි
06:03
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:12:47
Video thumbnail
ආණ්ඩුවේ රැළිවලට යන වියදම දරන්නේ රටේ ජනතාවගේ මුදල්වලින්ද ?NPP එක වියදම් දරන්නේ
02:01
Video thumbnail
වසර 7කට හිරේට ගිය පියංකර ගැන නලින්ද කට අරියි - දැනට පවතින නීතිය අනුව වැඩ වෙන්නේ
03:02
Video thumbnail
ක්‍රීඩා පිටි නොදුන් නිසා පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?දෙකයි පනහේ වැඩ කරන්න එපා
10:05