සුරතල් සතුන් සහ වීදි සතුන් සදහා අයවැයෙන් රුපියල් මිලියන 100ක් – ජනපති

මේ වන විට ජනාධිපතිවරයා විසින් 2026 වසර සඳහා වන අයවැය කතාව පවත්වමින් සිටිනවා.

එහිදී ජනාධිපතිවරයා විසින් පහත කරණු සඳහන් කරනු ලැබුවා.

  • සුරතල් සතුන් භුමදානය කිරීම, ආදාහනය කිරීම සහ වීදි සතුන් රැක බලා ගැනීම සඳහා සේවා සැපයීම දිරිමත් කිරීමේ අරමුණින්, කැස්බෑව සහ පිළියන්දල ප්‍රදේශයන්හි පළාත් පාලන ආයතනයන් හි නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 100ක්.
  • පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම, පළාත් පාලන ආයතනවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ආදායම් උත්පාදනය වැඩසටහනේ සඳහා රුපියල් මිලියන 2,500 ක් වෙන් කර තිබෙනවා.
  • ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන සඳහා මිලියන 900ක්.
  • රත්නපුර පැරණි නගරයේ පිහිටා ඇති රජයේ නිල නිවාස නව නගර ප්‍රදේශයට නැවත ස්ථානගත කිරීමට යෝජනා කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 500 ක්.
  • හැටන් නගරයේ අධික තදබදයට සුදුසු පිළියම් ලබා දීම සඳහා කෙටිකාලීන කඩිනම් විසඳුමක් ලබා දීමටත් යෝජනා කරනවා. මේ සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 500ක්.
  • මාතලේ නගරයට පිවිසීමේ දී දැනට තිබෙන තදබදය අඩු කිරීම සඳහා මං තීරු ප්‍රමාණය මං තීරු 4 දක්වා පුළුල් කිරීමටත් ඒ සඳහා අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීම හා නගර සැලැස්ම සකස් කිරීමටත් අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා.
  • යාපනය, ඇහැලියගොඩ, මඩකලපුව, හලාවත, මාතර, ඇතුළු දිවයින පුරා හඳුනාගත් නගර 10ක සංවර්ධන ව්‍යාපෘති සඳහා ඒ සඳහා රුපියල් මිලියන 2,000 ක් සූදානම් කර ඇති අතර එය අවශ්‍යතාව හා ප්‍රගතිය අනුව මුදාහැරීමට කටයුතු කරනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
1
+1
11
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තමුන්ලා චණ්ඩි පාට් දාන්න එන්න එපා හරි ද ? උඹ කවුද මට ග##න්න - හරියට කතා කරන්න ඉගෙනගනින්
03:55
Video thumbnail
සු#මිය රාජපක්ෂලාට Helping වුණාද?.මහින්ද නඩුවෙන් නිදහස් වුණත් JVP තරහින් නිදහස් වෙලා නෑ
05:28
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53


?