ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 08 දෙනාගේ වටයේ තරග සඳහා සහභාගී වීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමඅද (17) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
මෙලෙස ක්‍රීඩකයින් සහ නිලධාරීන් ඇතුළු 32 දෙනෙක් මෙරටට පැමිණියා.
ඔවුන් අද සවස 04.15 ට ඉන්දියාවේ කල්කටා නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 1188 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1



