AFC Banner
Empty Ad
Empty Ad

සුපිරි සිනමා නිළි ප්‍රියංකා චොප්රාගේ දේපළ විකුණා දැමිමට හේතුව හෙලිවෙයි

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පදිංචිව සිටින සුපිරි සිනමා නිළි ප්‍රියංකා චොප්රා තමන් සතු දේපොළ විශාල ප්‍රමාණයක් විකුණා දමන්නට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ප්‍රියංකා චොප්රාගේ හා ඇගේ සැමියා සතු විශාල දේපොළ ප්‍රමාණයක් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස්, නිව්යෝර්ක්, ඉන්දියාවේ මුම්බායි, ගෝවා, කෝචි නගරවල ඇත.
ඇය පසුගිය දිනක පවසා තිබුණේ මුම්බායි හා ලොස් ඇන්ජලීස් නගරයේ තමන් සතුව ඇති නිවස කිහිපයක් විකුණා දමන්නට හෝ බදු දිමට තිරණය කර ඇති බවය. අවන්හල් ජාලයක්ද ප්‍රියංකාට තිබෙන අතර, ඇය ඒ සඳහ වැඩි කාලයක් මේ වනවිට යොමු කර තිබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?