ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පදිංචිව සිටින සුපිරි සිනමා නිළි ප්‍රියංකා චොප්රා තමන් සතු දේපොළ විශාල ප්‍රමාණයක් විකුණා දමන්නට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ප්‍රියංකා චොප්රාගේ හා ඇගේ සැමියා සතු විශාල දේපොළ ප්‍රමාණයක් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස්, නිව්යෝර්ක්, ඉන්දියාවේ මුම්බායි, ගෝවා, කෝචි නගරවල ඇත.
ඇය පසුගිය දිනක පවසා තිබුණේ මුම්බායි හා ලොස් ඇන්ජලීස් නගරයේ තමන් සතුව ඇති නිවස කිහිපයක් විකුණා දමන්නට හෝ බදු දිමට තිරණය කර ඇති බවය. අවන්හල් ජාලයක්ද ප්‍රියංකාට තිබෙන අතර, ඇය ඒ සඳහ වැඩි කාලයක් මේ වනවිට යොමු කර තිබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ..
සුපිරි සිනමා නිළි ප්‍රියංකා චොප්රාගේ දේපළ විකුණා දැමිමට හේතුව හෙලිවෙයි
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip













