සුපිරි සිනමා නිළි ප්‍රියංකා චොප්රාගේ දේපළ විකුණා දැමිමට හේතුව හෙලිවෙයි

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පදිංචිව සිටින සුපිරි සිනමා නිළි ප්‍රියංකා චොප්රා තමන් සතු දේපොළ විශාල ප්‍රමාණයක් විකුණා දමන්නට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ප්‍රියංකා චොප්රාගේ හා ඇගේ සැමියා සතු විශාල දේපොළ ප්‍රමාණයක් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස්, නිව්යෝර්ක්, ඉන්දියාවේ මුම්බායි, ගෝවා, කෝචි නගරවල ඇත.
ඇය පසුගිය දිනක පවසා තිබුණේ මුම්බායි හා ලොස් ඇන්ජලීස් නගරයේ තමන් සතුව ඇති නිවස කිහිපයක් විකුණා දමන්නට හෝ බදු දිමට තිරණය කර ඇති බවය. අවන්හල් ජාලයක්ද ප්‍රියංකාට තිබෙන අතර, ඇය ඒ සඳහ වැඩි කාලයක් මේ වනවිට යොමු කර තිබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14