සුනිල් පෙරේරාගේ සංගීත කණ්ඩායම ගැන පවුලේ අය ගත් තීරණය

ප්‍රවීණ ගායක සුනිල් පෙරේරාගේ අභාවයෙන් පසු ඉකුත් සමයේදී ජිප්සීස් සංගීත කණ්ඩායම තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන්නේද, නැද්ද සම්බන්ධයෙන් දැඩි සාකච්ජාවක් පෙරේරා පවුලේ සහෝදරයන් අතර පවත්වා තිබෙනවා. 

එහිදී සුනිල් පෙරේරාගේ පුතා වන ගයාන් පෙරේරා පවා සදහන් කොට ඇත්තේ තමන් ජිප්සීස් කණ්ඩායමට සම්බන්ධ නොවන බවකි.

කෙසේවෙතත් අවසානයේදී ජිප්සීස් ආරම්භක සාමාජිකයකු වන පියල් පෙරේරා තීන්දු කොට ඇත්තේ සිය සහෝදරයාගේ එකම බලාපොරෛාත්තුව වූ ජිප්සීස් කණ්ඩායම තවදුරටත් ඉදිරියට ගෙන යාමයි. 

විශේෂයෙන්ම සුනිල් පෙරේරා ජීවතුන් අතර සිටියදී බාරගත් වැඩකටයුතු රාශියක් තිබීමද ඒ සදහා හේතු වී තිබේ. 

ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන සියලුම ජිප්සීස් සංගීත ප්‍රසංගවලදී සුනිල් පෙරේරා පැළදි හිස්වැසුම සමග එම ප්‍රසංග පැවැත්වීමට පියල් පෙරේරා තීන්දු කොට ඇත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
313
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ණය ප්‍රශ්නයකට කඩේ කු#ඩු කරපු චණ්ඩියා..වරෙන් එළියට..වරෙන්..මම ඇතුළට එන්නද?
01:22
Video thumbnail
කිරෙන්වත් හෝදලා මේ වංචාව වහගන්න බැරිවෙයි l Mahinda Amaraweera
02:30
Video thumbnail
ආරවුලක් දුරදිග ගිහින් පියා, දියණියගේ අනියම් සැමියාව එළොව යවලා
00:41
Video thumbnail
සෝමරතන හිමිගෙන් තිස්ස කුට්ටිට සැර සත්තමක්..කාදිනල් හිමිට පාරට බහින්න කියන්න කවුද ඔයා ?
07:39
Video thumbnail
සඳාගේ පොඩි එකා ඇඟිල්ලක් පෙන්නලා..අපේ කොල්ලා ඒ මොකක්ද අහපුවම ග#ලා
03:50
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි
00:49
Video thumbnail
වැල්ලවායේ දැඩි උණුසුම් තත්ත්වයක්..ආණ්ඩුව හොඳයි උගේ අම්මගේ රෙද්ද
00:51
Video thumbnail
පාස්කු මහමොළකරු ගැන පාඨලී කිව්ව දේ..ත්‍ර#තවාදීන් පරාද කරපු අය වෙන නඩුවලින් ඇතුළට දානවද ?
03:11
Video thumbnail
Kasthirama | " බාල ද නැද්ද ? " තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:46
Video thumbnail
මඟ නොහැර අද හවසට අහස බලන්න..ග්‍රහලෝක 6ක්ම අද බලන්න පුළුවන්
02:32