සුනාමි ආපදා පෙරහුරු ජාතික වැඩසටහන අද

ජාත්‍ය­න්තර සුනාමි ආපදා දැනු­ම්වත් කිරීමේ දින­යට සම­ගා­මීව “සුනාමි ආපදා පෙර­හුරු ජාතික වැඩ­ස­ට­හන” දිව­යින පුරා දිස්ත්‍රික්ක 14ක අද (05) පැවැ­ත් වෙනවා.

ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ පූර්ණ අධී­ක්ෂ­ණ­යෙන් සියලු පාර්ශ්ව­කාර ආය­ත­න­වල සහ­භා­ගි­ත්ව­යෙන් මෙම පෙර­හුරු වැඩ­ස­ට­හන ක්‍රියාත්මකයි.

රට­වල් 28ක සහ­භා­ගි­ත්ව­යෙන් සිදුකරන ලබන මෙම සුනාමි ආපදා පෙර­හුරු වැඩ­ස­ට­හන මඟින් විවිධ ක්‍රම 15ක් ඔස්සේ ජන­තාව දැනු­ම්වත් කිරී­මට කට­යුතු කරන අතර, මෙම පෙර­හු­රුව සිදුකරන ආකා­රය ජාත්‍ය­න්තර නිරී­ක්ෂ­ණ­කන් විසින් නීරී­ක්ෂ­ණය කිරීම ද විශේෂත්වයක්.

මෙම පෙරහුරු වැඩසටහනේ ප්‍රධාන පෙරහුරු අභ්‍යාසය කළුතර දිස්ත්‍රික්කයේ පෙරවරු 8.30ට ආරම්භ වනවා.

මේ අතර මෙය හුදෙක් පෙර­හුරු අභ්‍යා­ස­යක් වන අතර, මේ පිළි­බ­ඳව ජන­තාව දැනු­ම්වත් කිරී­ම­ටත් කට­යුතු කරන මෙන් ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම සුනාමි ආප­දා­වක් යැයි කිසිදු ආකා­ර­යක අනි­යත බියක් ඇති කර ගත­යුතු නැති අතර, සුනාමි ආපදා පෙර­හුරු ජාතික වැඩ­ස­ට­හන‍ට ජන­තා­වගේ සහ­යෝ­ගය ද අපේක්ෂා කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34