AFC Banner
AFC Banner
Empty Ad

සුන්දර ඇල්ල ට විශේෂ දුම්රිය ගමනක්

මහනුවර සිට ඇල්ල දක්වා විශේෂිත දුම්රිය ගමන් වාරයක් මහනුවර දුම්රිය ස්ථානයෙන් ආරම්භ කළේය.

සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව සහ සංචාරක අමාත්‍යාංශය එක්ව එම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

අති සුඛෝපභෝගී වායු සමනය කළ මැදිරිවලින් සමන්විත මෙහි ගමන් කිරීමට දෙස් විදෙස් ඕනෑම සංචාරකයෙකුට අවස්ථාව හිමි වේ.

මහනුවර සිට දෙමෝදර දුම්රිය ස්ථාන අතර ඇති ආකර්ෂණීය ස්ථානවල දුම්රිය නවත්වා එහි සුන්දරත්වය විඳගැනීමට සහ ඡායාරූප ලබාගැනීමට සංචාරකයින්ට මෙහිදී අවස්ථාව හිමිවීම විශේෂත්වයකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?