AFC Banner
AFC Banner
Empty Ad

සීදූවේ කුලී නිවසක් තුළ ඉන්දියානුවෙක් සියදිවි හානිකරගෙන

සීදුව, ලියනගේමුල්ලේ ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක නිවසක් කුලියට ගෙන රැදී සිටි ඉන්දියානු ජාතිකයෙක් ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

ඔහු නිවසේ කාමරයක විදුලි පංකාවේ ඇද ඇතිරිල්ලක් ආධාරයෙන් ඊයේ (10) මෙලෙස ගෙල වැළලාගෙන ඇති බවයි අර්ට්ය්හ වුණේ.

මෙලෙස න සියදිවි හානිකරගෙන ඇති ඉන්දීය ජාතිකයා වයස අවුරුදු 36ක පුද්ගලයෙක් බවයි වාර්තා වුණේ.

ඔහු කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ආයතනයක සේවය කරමින් සිටි අයෙක් බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?