සීගිරියේ කොටසක් හදිසියේම වැසෙයි

සීගිරියේ සිංහ පාදය ඉහළ කොටස තාවකාලික වසා දමා තිබෙනවා.

සීගිරිය මධ්‍යම සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘති කළමනාකරු තුසිත හේරත් පැවසුවේ බඹර ප්‍රහාරයක් හේතුවෙන් සීගිරිය සිංහ පාදය ඉහළ කොටස මෙලෙස තාවකාලික වසා දමා ඇති බවයි.

සීගිරිය නැරඹීම සඳහා පැමිණි දෙස් විදෙස් සංචාරකයන් පිරිසකට අද පෙරවරුවේ දී බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම බඹර ප්‍රහාරයෙන් දෙස් විදෙස් සංචාරකයන් 70 අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මේ වනවිට සීගිරිය ප්‍රාදේශීය රෝහලේ බඹර ප්‍රහාරයට ලක්ව 27 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර දේශීය සංචාරකයන් 05 දෙනෙකු හා විදේශීය සංචාරකයන් 22 දෙනෙක් ඊට අයත්.

සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා නැවත යථා තත්ත්වයට පත් වනතුරු සිංහ පාඅදය ඉහළ කොටස තාවකාලික වසා දැමීමට සිදුවූ බවයි සීගිරිය මධ්‍යම සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘති කළමනාකරු තුසිත හේරත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
3
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15