AFC Banner
AFC Banner
Empty Ad

සිසුවෙකුට අමානුෂිකව පහරදුන් බව කියන ගුරු හිමි නමක් අත්අඩංගුවට

බේරුවල ප්‍රදේශයේ පාසලක 7 ශ්‍රේණියේ සිසුවෙකුට අමානුෂික ලෙසට පහරදුන් බව කියන ස්වාමීන් වහන්සේ නමක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර හිමිනම එම පාසලේම ගුරුවරයෙකු ලෙසට සේවය කරන අයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

7 ශ්‍රේණියේ සිසුන් දෙදෙනෙකු ක්‍රීඩා පිටියේදී ඇති කරගත් ගැටුමක් හේතුවෙන් අදාළ පන්තිය භාර ගුරු හිමිනම සිසුවෙකුට මෙලෙස පහරදී ඇතැයි සඳහන්.

පහරකෑමට ලක්වූ මෙම සිසුවා කළුතර මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

5 2
6 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?