සිසුවියන් හතරකට සහ සිසුන් තිදෙනෙකුට පාසලේ කා.කා.ස අමුතු පාඩමක් උගන්වලා

පංති කාමරයක් තුළ දී බලවයසාකාර දැරිවියන් තිදෙනෙකුව සහ පිරිමි දරුවන් දෙදෙනෙකුව සිපගෙන අනතුරුව ඔවුන්ට තම ජංගම දුරකතනයේ තිබූ අසභ්‍ය දර්ශන පෙන් වූ බව කියන පාසල් කාර්යාල කාර්ය සහායකවරයෙකු වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ඊයේ (05) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව – මිරිස්සන්කොටුව නිමල මරියා ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලකට අනුවයි.

ඊයේ (05) දහවල් කාලයේ සැකකරු විසින් පාසලේ 04 වන ශ්‍රේණියේ පංති කාමරය තුළ දී දැරිවියන් තිදෙනෙකු සහ පිරිමි දරුවන් දෙදෙනෙකු සිපගෙන එම දරුවන්ට ඔහුගේ ජංගම දුරකථනයේ තිබූ අසභ්‍ය දර්ශන පෙන්වා ඇති බවයි විදුහල්පතිවරයා පොලීසිය හමුවේ පැමිණිලි කර ඇත්තේ.

ඒම පැමිණිල්ලට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුණුවිල, බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 24ක අයෙක්.

අත්අඩංගුවට ගැනුණු සැකකරු මාරවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
4
+1
2
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05