සිව් දිනක සිට අතුරුදන් ව සිටි ඩිපෝ සේවකයාගේ මළසිරුර සොයාගනියි (වීඩියෝ)

සිව් දිනක් තිස්සේ අතුරුදන් ව සිටි ඩිපෝවේ පොම්පකරුගේ සිරුර බොක්කුවක් යට තිබී සොයාගෙන තිබෙනවා.

හැටන් පොලිස් වසමට අයත් ෂැනන් තේ වත්තේ තිබියදියි; මෙම පිරිමි පුද්ගල මළසිරුර සොයාගෙන ඇත්තේ.

හැටන් ෂැනන් වත්තේ පදිංචි රාමයියා මනෝහර් නමැති 49 හැවිරිදි තිදරු පියෙකුගේ සිරුරක් මෙලෙස සොයාගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයා හැටන් ලංගම ඩිපෝවේ පොම්පකරුවෙකු වශයෙන් සේවය කළ අයෙකු බවත්, මරණකරු සිව් දිනක් තිස්සේ සේවයට වාර්තා කර නොතිබුණු බවත්, ඒ පිළිබඳ ව මරණකරුගේ බිරිඳ විසින් හැටන් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මතයි පොලිස් විමර්ශන ආරම්භ කෙරුණේ.

මෙම මරණය සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත්වරයාගේ ස්ථානීය පරීක්ෂාවෙන් පසු සිරුර පශ්චාත්
මරණ ප‍රීක්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09
Video thumbnail
Kasthirama | "ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පතට ඇයි කලබල ? " - කස්තිරම විශේෂ වැඩසටහන
01:25:01
Video thumbnail
පෞද්ගලික ඉඩමකින් මතුවූ නිසල වනඅලි සිරුර..පපුවේ කිසිම තෙත් ගතියක් නැති මිනිස්සු ඉන්නේ
01:28
Video thumbnail
රංචු පිටින් ඉන්නේ කවුද බලන්නකෝ..ඩෝන කැමරාවේ සටහන් වූ දර්ශන මෙන්න
01:35


?