spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිව්දෙනෙකුට රෝහලට යැවූ අවන්හලක ඇති වූ ගින්න

අවන්හලේ ආහාර පිසිමින් සිටියදී එක්වරම හටගත් ගින්නක් හේතුවෙන් ගලහ දෙල්තොට ප්‍රදේශයේ අවන්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයින් සිව්දෙනා ප්‍රතිකාර සඳහා ගලහ ප්‍රදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබෙන අතර ගෑස් කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇතැයි පොලීසිය සැක පළ කරනවා.

තුවාල කරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?