සිරකරු දිනය අදයි – සිරකරුවන් 362 දෙදෙනකුට විශේෂ ජනපති සමාව

ජාත්‍යන්තර සිරකරු දිනය අදට (12) යෙදී තිබීම හේතුවෙන් සිරකරුවන් 362 දෙදෙනකුට අද නිදහස ලබා දී තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් – මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ සුළු වැරදි සිදු කර, දඬුවම් විඳි මෙන් ම රැඳවුම් කාලය තුළ පැවති යහපත් හැසිරීම් රටාව මත තෝරාගත් පිරිසක් මෙලෙස අද දිනයේ දී මුදා හැරෙන බවත් එහි කාන්තාවන් සිව්දෙනෙකු ද සිටින බවයි.

ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියෙන් පිරිනැමී ඇති බලතල ප්‍රකාරව විශේෂ රාජ්‍ය සමාව යටතේ මෙම සිරකරුවන් නිදහස් කෙරුණු ඇති.

මෙම නිදහස යටතේ අද පෙරවරුවේ ගාල්ල බන්ධනාගාරය තුළින් ද සිරකරුවන් පිරිසක් නිදහස් කෙරුණු බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

එමෙන්ම තවත් සිරකරුවන් 14 දෙනෙකු ද පොළොන්නරුව බන්ධනාගාරයෙන් අද දිනයේ දී නිදහස ලබා පිටව ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?