AFC Banner
Empty Ad
AFC Banner

සිරකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ඉදිරි ජනාධිපතිවරණ සහ මහ මැතිවරණවල දී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිරකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය කරන පහසුකම් සලසාදීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වුණා.

සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන සුදේශ් නන්දිමාල් ද සිල්වා විසින් පෙත්සම ඉදිරිපත් කළා.

මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින් ඇතුළු පිරිසක් එහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල්වලින් රුපියල් 50ක් යන්නේ කොහෙටද කියලා අපි දන්නේ නෑ - තෙල් ලොක්කෝ කියයි
Video thumbnail
දවල් හීන දකින තිස්ස - මාලිමාවට ඡන්දෙ දුන්නු අය දැන් සජබෙට
02:00
Video thumbnail
දිලිත් ජයවීර රත්නපුර දෙවනක් කරයි - රාජ්‍ය සේවකයන්ගේ ඡන්දේ මේ ගමන පදක්කමට #dilithjayaweera
04:02
Video thumbnail
පාස්පෝට් ලොක්කන්ට කට උත්තර නැති වූ මාධ්‍ය හමුව මෙන්න
12:15
Video thumbnail
සුජීව මාලිමාවත් සමග ගැටෙයි - තමන්ට උවමනානම් JVPඑක ඕනිම බලු වැඩක් කරනවා #jvp
04:26
Video thumbnail
ජනපතිගෙන් සහතිකයක් - "පාර්ලිමේන්තු බලය අපි අත්පත් කරගන්න ඕනි" #anurakumaradissanayake
12:25
Video thumbnail
අපිලගේ සාදුට මරණ තර්ජන - සාදු CID එයි
04:51
Video thumbnail
රනිල්ගේ උදවියට ගොඩක් රිදිලා - "පාර්ලිමේන්තුව හොර ගුහාවක් නෙවෙයි" #ranilwickremesinghe
02:45
Video thumbnail
සජබ අපේක්ෂකයාට මිරිස් කුඩු ප්‍රහාරයක් - සජීවී දර්ශන මෙන්න
04:48
Video thumbnail
සිරිල් ගාමිණී පියතුමා හදිසියේ මාධ්‍ය කැඳවයි - ඡන්දෙට කලින් අහන්න ඕනිම කතාවක්
07:03

?